ඇමරිකාවේ කොවිඩ්19 රෝගීන් රෝහල් ගත කිරීම් හා මරණවල ඉහළ යාමේ අවදානමක්
2022-05-06 17:34:16
Share with:

ඉදිරි සති 4 තුළ ඇමරිකාවේ කොවිඩ්19 රෝගීන් රෝහල් ගත කිරීම් හා  මරණවල ඉහළ යාමක් සිදුවෙතැයි පුරෝකථනය කෙරේ. එරට වසංගත රෝග පාලන හා ආරක්ෂණ මධ්‍යස්ථානවල යාවත්කාලීන කළ අණාවැකි ආකෘතීන්ට අනුව ඇමරිකානු ඒ.බී.සී මාධ්‍ය ආයතනය ඒ බව වාර්තා කර තිබේ.රට පුරා‍ ආ‍සා‍දිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයත් සමග මෙම පුරෝකථනය ඉහළ නංවා ඇත.ඇමරිකා‍වේ බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාව හා පාලන පියවර ලිහිල් කිරීමෙන් පසුව මෙම තත්ත්වය දක්නට ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම