Azovstal වානේ කම්හලේ මානවහිතවාදී කොරිඩෝව ක්‍රියාත්මකයි
2022-05-06 09:40:34
Share with:

Azovstal වානේ කම්හලේ මානවහිතවාදී කොරිඩෝව විවෘත කර ඇති බව රුසියාව පවසයි.

මෑතකදී රුසියානු හමුදාව යුක්රේනයේ Mariupolහි Azov වානේ කම්හල වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර එම වානේ කම්හල තුළ සිරවී සිටින සිවිල් වැසියන් විශාල පිරිසක ගේ තත්ත්වය ලොව පුරා අවධානයට ලක් විය.

රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් Dmitry Peskov ඊයේ(5) ප්‍රකාශ කළේ රුසියානු හමුදාව Mariupol හි Azov වානේ කම්හල අ අවහිර කළ ද, මානවහිතවාදී කොරිඩෝව අඛණ්ඩව විවෘත බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම