ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය මතු කර බලය අයුතු ලෙස භාවිත කරමින් ඇමරිකාව චීන ව්‍යවසායන්ට එරෙහි ක්‍රියා කිරීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය
2022-05-05 18:35:53
Share with:

ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය මතු කරමින් චීන ව්‍යවසායයන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාවේ සූදානමක් පවතී.චීන ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ඊනියා චෝදනාව මත ඇමරිකාව එම  සම්බාධක පැනවීමට උත්සහා දරමින් සිටී. ඒ පිළිබඳව අද (5) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

චීනය ඇමරිකාවේ ක්‍රියාව කෙරේ විශේෂ අවධානය යොමු කරමින් සිටියි. ඇමරිකාව ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය මතු කර බලය අයුතු ලෙස භාවිත කරමින් චීන ව්‍යවසායන්ට එරෙහිව ක්‍රියා කිරීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම