පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකයා ඡන්ද විමසීමකින් තෝරා ගැනේ
2022-05-05 17:10:05
Share with:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා තේරී පත්වෙයි.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය සහ පත් කළ මන්ත්‍රී  ඉමිතියාස් බාකිර් යන මහත්වරුන්ගේ නම් යෝජනා කෙරුණු අතර ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විණ.

 රංජිත් සියඹලාපිටිය මහතාට ඡන්ද 148   ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65 ක් හිමිවිය.

 ඒ අනුව වැඩි ඡන්ද 83  ක් ලබා රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම