සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලෙසට ජනාධිපතිවරයා ගෙන් උපදෙස්
2022-05-05 16:51:33
Share with:

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිගු කලක් පුරා නොවිසඳී පැවති සේවක ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශ කිහිපයක් ඉදිරිපත් කිරීමට සමෘද්ධි සංවර්ධන ඇමති ශෙහාන් සේමසිංහ මහතා පියවර ගෙන තිබේ. පවතින ගැටලු නිරාකරණය වෙනුවෙන් ඉදිරියේදී තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන බව ද සමෘද්ධි සංවර්ධන ඇමතිවරයා පවසයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම