පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීමට අවසර
2022-05-02 16:16:18
Share with:

පූර්ණ කොවිඩ් එන්නත්කරණය අනිවාර්යය කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ.

අප්‍රේල් මස 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබිණ.

කෙසේ නමුත් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සිදු කළ නියෝගය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම