ඇමරිකාවේ නව කොරොනා වසංගතය යළි පැතිර යාමේ ප්‍රවණතාවක්
2022-05-01 16:56:47
Share with:

ඇමරිකාවේ කොලොම්බියා ගුවන් විදුලි සංස්ථාව විසින් ඊයේ (30) විකාශය කරන ලද වාර්තාවකට අනුව, මෑතකදී ඇමරිකාවේ නව කොරොනා වසංගතය නැවතත් පැතිර යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත. පසුගිය සති දෙක තුළ, ඇමරිකාවේ අලුතින් තහවුරු වූ කොරොනා රෝගීන් සංඛ්‍යාව 52% කින් වැඩි වී ඇති අතර, රෝහල් ගතවීම් ද 14% කින් ඉහළ ගොස් තිබේ. ඇමරිකානු ජනගහනයෙන් 43% ක් පමණ ජීවත් වන්නේ වෛරසය පැතිරීම පිළිබඳ ඉහළ හෝ සැලකිය යුතු අවදානමක් ඇති ප්‍රදේශවල ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම