චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ශ්‍රමාභිමානී හැඟීම්
2022-05-01 14:43:47
Share with:

අද (1) ජාත්‍යන්තර කම්කරු දිනයයි. ශ්‍රමය අනාගතය නිර්මාණය කරන බවත්, සිහින සැබෑ කර ගැනීමට අරගල කරන බවත් ෂී ජින් පිං මහතා යළි යළිත් අවධාරණය කර ඇත. ඔහු ආදර්ශවත් කම්කරුවන්ට ගරු කරන අතර,  ශ්‍රමය කෙරෙහි දැඩි ආදරයෙන් එහි සැබෑ ගෞරවය පවත්වා ගනී. මේ චීන ජනපතිගේ ශ්‍රමාභිමානී හැඟීම් පළකෙරෙන සේයාරූ පෙළකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම