නවීන යටිතල පහසුකම් පද්ධතියක් වෙනුවෙන් යටිතල පහසුකම් ඉදිකිරීම ශක්තිමත් කළ යුතු බව චීන ජනපති කියයි
2022-04-28 12:35:50
Share with:

රට තුළ නවීන යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමේ දී යටිතල පහසුකම් ඉදිකිරීම ශක්තිමත් කිරීමට සියලු උත්සාහයන් ගත යුතු බව චීන ජනාධිපති ෂි ජින්පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මූල්‍ය හා ආර්ථික කොමිසමේ 11 වැනි රැස්වීමේ දී හෙතෙම මේ බව පැවසීය.

යටිතල පහසුකම් ආර්ථික හා සමාජ සංවර්ධනයේ දී  කුළුණක් බව චීන ජනාධිපතිවරයා පවසා ඇත.සංවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධීකරණය කරන ලෙසත්, යටිතල පහසුකම්වල, ව්‍යුහය, කාර්යයන් සහ සංවර්ධන සැකසුම් ප්‍රශස්ත කරන ලෙසත් චීන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම