ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයේ ප්‍රතිඵලවලින් ජනපති Macron ඉදිරියෙන්
2022-04-25 11:05:29
Share with:

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනාධිපතිවරණයේ දෙවන වටයේ ප්‍රතිඵල ප්‍රකාශ කරයි.

අද (25) ප්‍රකාශයට පත් කළ එම ප්‍රතිඵල අනුව, වත්මන් ජනාධිපති Emmanuel Macron මහතා වලංගු ඡන්දවලින් 58.54% ක් ලබා ගනිමින් නැවත ජනපති ධුරයට තේරී පත් වනු ඇත. අන්ත දක්ෂිණාංශික පක්ෂය වන National Rally අපේක්ෂක Marine Le Pen මහත්මිය වලංගු ඡන්දවලින් 41.46% ක් ලබා සිටී.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම