ලෝක කම්කරු දිනය නිමිත්තෙන් චීනයේ විවිධ ක්ෂේත්‍රවල ශ්‍රමාභිමානය සැමරේ
2022-04-25 15:54:32
Share with:

මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් චීනයේ විවිධ ක්ෂේත්‍ර සඳහා ශ්‍රමාභිමානී පදක්කම් පිරිනැමෙයි.

මේ අනුව, ජාතික මට්ටමින් පදක්කම් 966ක්, කුසලතා සහතික 200ක් සහ කම්කරු පුරෝගාමීන් ලෙස හැඳින්වීමේ නාමකරණ 956ක් පිරිනැමීමට නියමිත ය. ඒ අතරින් පදක්කම් 35ක් හා නාමකරණ 3ක් පිරිනමනු ලබන්නේ, ජාතික වෘත්තීය තාක්ෂණ තරගාවලිවල ජයග්‍රාහකයන්ට හා රටේ  ප්‍රමුඛතම ව්‍යාපෘති සඳහා එක්වූ ඉදිකරන්නන් වෙතය.

මේ සම්මාන හිමිවන පිරිස රටේ ජාතික ආර්ථිකය නියෝජනය කරන සමස්ත ක්ෂේත්‍ර 19 ම ආවරණය කරන සේවක සේවිකාවන් වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම