ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරිම හා බෙදා හැරීම කඩිනම් කිරීම සදහා ක්‍රියාන්විත මධ්‍යස්ථාන
2022-04-24 14:51:35
Share with:

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරිම හා බෙදා හැරීම කඩිනම් කිරීම සදහා ක්‍රියාන්විත මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. අනුබද්ධ ආයතන ශ්‍රි ලංකා යුද හමුදාව. ගුවන් හමුදාව පොලිසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව යන පාර්ශ්ව වලින් එම මධ්‍යස්ථානය සමන්විත වනු ඇත. කොළොන්නාව තෙල් ගබඩා සංකිර්ණයේ පසුගියදා නිරික්ෂණ චාරිකාවකට එක් වු ඇමතිවරයා පැවසුවේ දිවයින පුරා විවිධ ජන ඒකරාශිවීම් හා මාර්ග අවහිර කිරිම් හේතුවෙන් පසුගිය දිනවල ඉන්ධන ප්‍රවාහයට බාධා එල්ල වූ බවයි. එහෙත් ඉදිරි  කඩිනමින් ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරිමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම