කලාපය තුළ හමුදාමය ක්‍රියා තහවුරු කරන්නැයි බෝල්ටික් රාජ්‍යයයන් NATO සංවිධානයෙන් ඉල්ලයි
2022-04-23 16:51:06
Share with:

කලාපය තුළ හමුදාමය ක්‍රියා තහවුරු කරන්නැයි බෝල්ටික් රාජ්‍යයයන් NATO සංවිධානයෙන් ඉල්ලයි.

බෝල්ටික් රාජ්‍යයයන්හි අමාත්‍ය කවුන්සල රැස්වීම ඊයේ(22) ලැට්වියාවේ අගනුවර වන රිගා හිදී පැවැත්විණ. බෝල්ටික් රාජ්‍යයයන්ට අයත් එස්ටෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල අග්‍රාමාත්‍යවරු කලාපීය සුරක්ෂිතභාවය, ආරක්ෂක සහයෝගිතා, බලශක්ති ආරක්ෂාව ඇතුළු තේමා පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. සාමූහික ආරක්ෂක ශක්‍යතා  නංවාලීම සඳහා එම රටවල් 3 NATO සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ කලාපය තුළ හමුදා යෙදවීමේ ක්‍රියා තහවුරු කරන ලෙසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම