චීන මාධ්‍ය සමූහයේ 2 වැනි විදේශීය වීඩියෝ භාෂා උළෙල සාර්ථකව
2022-04-20 19:15:24
Share with:

2022 එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය එනම් චීන මාධ්‍ය සමූහයේ 2 වැනි විදේශීය වීඩියෝ භාෂා උළෙල සාර්ථකව පැවැත්වේ.

2022 එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය එනම් චීන මාධ්‍ය සමූහයේ 2 වැනි විදේශීය වීඩියෝ භාෂා උළෙල අද (20) ජිනීවාහිදී පැවැත්විණ. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Tatiana Varovaya මහත්මිය, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ  ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන ස්ථාවර නියෝජිත Chen Xu මහතා මාර්ගගතව එම උළෙලට සහභාගි වී දේශන පළ කළහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම