බස් ගාස්තු සියයට 35කින් ඉහළට
2022-04-20 15:58:39
Share with:

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු 35%කින් ඉහළ නැංවීමට තීරණය කිරීමට ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර මේ අනුව රුපියල් 20ක්ව පැවති අවම බස් ගාස්තුවත් රුපියල් 27ක් දක්වා ඉහළ නංවා ඇත. ඉහළ ගිය ඉන්ධන මිල හේතුවෙන් බස් හිමියන්ගේ සංගම් සහ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු නිලධාරීන් සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම