අගමැතිවරයා ගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්
2022-04-19 15:04:59
Share with:

ජනතාවට වගකියන රජයක් බිහිකිරීම සදහා විවිධ පාර්ශ්වවලින් ලැබෙන ඉල්ලීම් කෙරෙහි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට අදාළව සාධනිය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමේ යෝජනාවක් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා අපේක්ෂා කරයි. එම සංශෝධිත ව්‍යවස්ථාවෙන් ජනතා අපේක්ෂා ඉටුවනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසයයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම