ශ්‍රී ලංකන් ගුවන් සමාගම යානා 21 ක් බදු පදනමින් ලබාගැනීමේ සූදානමක
2022-04-15 16:38:23
Share with:

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි.

ඉදිරි වසර 3 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවත්, එම සැලසුමට අනුව මෙම නව ගුවන් යානා 21 බද්දට ගන්නා බවත් එම ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට පාඩු ලබන තත්ත්වයේ පසුවන ආයතනයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම