සමීපතමයන් අහිමිවීමේ වේදනාවෙන් දිවි ගෙවන ඇමරිකානු ජනතාව
2022-04-14 17:10:47
Share with:

Johns Hopkins විශ්වවිද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුව, ඇමරිකාවේ මිලියනයකට ආසන්න පිරිසක් කොරොනා  වසංගතයෙන් මිය ගොස් ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය දා ඇමරිකානු theatlantic සඟරාව Marisa Renee Lee නම් ලේඛිකාව සම්පාදනය කළ ලිපිය නිකුත් කර ඇත. එම ලිපියට අනුව, මිලියන ගණනක් ඇමරිකානු ජනතාව තමන් ආදරය කරන පුද්ගලයන් නොමැතිව ජීවත් වීමට උත්සාහ කරමින් සිටිති.එහෙත් ඔවුන්ට තම ජීවිත පෙර වූ ආකාරයෙන් ගතකළ නොහැකිය.එම මානසික පීඩා මාසයකින් හෝ වසර කිහිපයකින් සුව නොවනු ඇත. සමීපතමයන් අහිමිවීමේ වේදනාව දිවි ඇති තෙක් ඔවුන්ගේ සිත් පෙළනු ඇත. ශෝකය යනු, අහිමිවීමෙන් පසු යළි ජීවත් වීමට උගන්වන පාඩමක්  බව ද එම ලිපියේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම