ඇමරිකාව සිය ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයක නිරත වන බව රුසියානු දේශපාලනඥයෙකු පවසයි
2022-04-14 10:10:00
Share with:

ඇමරිකාව රුසියා-යුක්රේන ගැටුම් භාවිත කර ආයුධ හා අරමුදල් සපයා යුද ක්‍රියාදාමය දීර්ඝ කිරීමේ අරමුණ තම  ආධිපත්‍යය පවත්වා ගැනීම බව රුසියානු දේශපාලනඥයෙකු පවසයි. රුසියා දේශප්‍රේමී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික Starikov මහතා පසුගිය 12වැනිදා චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

ඇමරිකාව සහ නේටෝ සංවිධානය රුසියාවේ ආරක්ෂක ඉල්ලීම් නොසලකා හැර නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම හේතුවෙන් යුක්රේනය තුළ විශේෂ හමුදා මෙහෙයුම් සිදු කිරීමට රුසියාවට සිදු වූ බව Starikov මහතා කියා සිටියේය. ඇමරිකාවේ අරමුණ කිසිසේත්ම යුද ධනයට පමණක් සීමා නොවේ.ඔවුන්ගේ අභිප්‍රාය ජාත්‍යන්තර පර්යායේ සිය ආධිපත්‍යය දිගටම පවත්වා ගැනීමය. එබැවින් රුසියාව ඇතුළු ඇමරිකාවට අභියෝග කරන රටවල් මර්දනය කිරීමට ඔවුන් උත්සාහ කරන  බව Starikov මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම