13,14, 15 දිනවල විදුලිය කප්පාදු නොකෙරේ
2022-04-13 16:47:09
Share with:

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 13,14, 15 දිනවල  විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම කියයි. උත්සව සමයේ ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම අරමුණු කර එම තීරණය ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ලබන සතිය වන විට විදුලි කප්පාදුව සිදුකරන පැය ගණන අඩුකිරීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම