කොලොම්බියානු සාම ක්‍රියාවලිය, සංවාද තුළින් ගැටුම් නිමාකොට සාමය යළි ගොඩනැගීම පිළිබඳ ආදර්ශයක් -- එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත
2022-04-13 10:58:20
Share with:

කොලොම්බියානු සාම ක්‍රියාවලිය, සංවාදය හා සාකච්ඡා තුළින් ගැටුම් අවසන් කොට සාමය යළි ගොඩනැගීම පිළිබඳ ආදර්ශයක් සපයා දී ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා පවසයි.

හෙතෙම ඊයේ (12) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති කොලොම්බියා ප්‍රශ්නය පිළිබඳ සමුළුවකදී මේ බව සඳහන් කළේය.

සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති Ivan Duque Marquez මහතා ප්‍රමුඛ කොලොම්බියානු රජය සහ අදාළ පාර්ශ්ව දරන උත්සාහය චීනය අගය කරන බවත්, පසුගිය වසර පහ තුළ සාම ක්‍රියාවලියේ ධනාත්මක ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බවත් Zhang Jun මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම