රුසියානු විදේශ මුදල් නිකුත් කරන්නන් ගේ ශ්‍රේණිගත කිරීමේ මට්ටම පහළට
2022-04-09 17:02:20
Share with:

නේටෝ සංවිධානය යුක්රේනය ප්‍රයෝජනයට ගෙන රුසියාවට එරෙහිව සටන් කරන බව රුසියාව පවසයි.

රුසියා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය අද(9) ප්‍රකාශ කළේ රුසියා යුක්රේන අර්බුදයට විවෘතව එක් වීම නේටෝව ප්‍රතික්ෂේප කළ ද නේටෝව මීට පෙර යුක්රේනය සමග රැඳී සිටින බවයි. යුක්රේනයට අඛණ්ඩව අවි සැපයීම මගින් නේ‍ටෝව මෙම අර්බුදය දීර්ඝ කරන බව Maria Zakharova මහත්මිය පැවසුවාය.

මේ අතර ඇමරිකාවේ Standard & Poor's ශ්‍රේණිගත කිරීමේ ආයතනය ඊයේ(8) ප්‍රකාශ පළ කරමින් රුසියානු විදේශ මුදල් නිකුත් කරන්නන් ගේ ශ්‍රේණිගත කිරීමේ මට්ටම පහළ දමා ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම