ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ යුරෝපා සංගමයේ අවධානය
2022-04-09 18:55:54
Share with:

ශ්‍රී ලාංකිකයන්ට අහිතර බලපෑම් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගතහැකි සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි යුරෝපා සංගමය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් යුරෝපා සංගම් දුත මණ්ඩලය සිය සාමාජික රටවල් ‍නියෝජනය කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.මෙරට ආර්ථිකය නිවැරදි මාවතට යොමුකර ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතුයැයි එම දුත මණ්ඩලය අවධාරණය කරයි.හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස දකින බවද එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම