අප්‍රිකා සම්භවයක් සහිත ඇමරිකා වැසියන්ගේ විරැකියාව ඉහළට
2022-04-08 20:07:49
Share with:

ඇමරිකාවේ Forbes සඟරාවේ වාර්තාවකට අනුව ඇමරිකාවේ ශ්‍රම වෙළඳපොල පුනරුත්ථාපනයට ලක් වෙමින් පවතී. ඇමරිකාවේ සමස්ත විරැකියා අනුපාතය සියයට 3.6ක් දක්වා අඩු වී ඇත. එහෙත්  අප්‍රිකා සම්භවයක් සහිත ඇමරිකා වැසියන් ගේ විරැකියා අනුපාතය අඩු වී නොමැති අතර ‍එය තවදුරටත් සියයට 6.2ක මට්ටමේ පවතී. ඔවුහූ අඛණ්ඩ විරැකියා තත්ත්වය හා ආර්ථික අවස්ථා අඩු වීමට මුහුණ දෙමින් සිටිති.

https://www.forbes.com/sites/korihale/2022/04/06/black-men-are-being-cropped-out-of-the-employment-wave/?sh=3e55da375753

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම