දිවයින පුරා හදිසි තත්ත්වය ඉවත් කෙරේ
2022-04-06 20:03:28
Share with:

අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්වය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් පසුගියදා (අප්‍රේල් 01) රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම