ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2022-03-30 16:21:09
Share with:

අන්තර්ජාතික මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. එම අරමුදල පසුගිය වසර සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පසුගිය 25 වැනිදා ප්‍රකාශයට පත්කෙරිණ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම