පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 100 ක අපනයන ආදායමක්
2022-03-30 16:36:20
Share with:

පසුගිය පෙබරවාරි මාසයේ  දී ඇමරිකානු ඩොලර් කෝටි 100 ඉක්මවන අපනයන ආදායමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. එම ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 104 කි. ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ ආදායම හා සැසඳීමේ දී එය සියයට 9.91 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 210 කි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම