කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් අද (28) සිට අත්හිටුවේ
2022-03-28 17:09:44
Share with:

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර පැවති ගුවන් ගමන්  අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

රුසියාවේ තත්වය යථාතත්වයට පත් වූ පසු එම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන් සේවා ක්‍රියාත්මක කළේ

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම