ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සහාය
2022-03-23 18:31:07
Share with:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය  කරයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර නීති ආයතනයකින්  තාක්ෂණික උපදෙස්  ලබා ගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා  තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති  බවත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම