රුසියාවට තේ අපනයනය කිරීමේ විකල්ප ක්‍රම කෙරෙහි අවධානය
2022-03-21 16:19:14
Share with:

රුසියාවට තේ අපනයනය කිරීමේ විකල්ප ක්‍රම කෙරෙහි අධ්‍යයනය කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා පවසයි. රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් රුසියාවට තේ අපනයනය සුළු වශයෙන් පහත වැටී ඇත. යුක්රේනයට තේ අපනයනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. යුක්රේනයට ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව තේ කිලෝ මිලියන 4 ක් පමණ අපනයනය කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම