මාස 6 කට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක්
2022-03-19 19:23:53
Share with:

මාස 6 කට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කීරීමට තීරණය කළ බව, ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ද හෙතෙම කියාසිටී. ජල පාරිභෝගිකයන්ගෙන් රුපියල් බිලියන 6කට අධික හිඟ මුදල් අයකර ගැනීමට සිදුව ඇතැයි ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම