චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂ රෝහලේ පළමු අවයව බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි
2022-03-18 10:27:51
Share with:

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂ රෝහලේ පළමු අවයව බද්ධ කිරීමේ සැත්කම සිදුකෙරේ‍.

පසුගියදා එම සැත්කමට ලක්වූයේ වකුගඩු රෝගයෙන් වසර 10 ක් පීඩාවිඳි 28 හැවිරිදි කාන්තාවකි. මනා සූදානම, අදාළ පාර්ශ්ව අතර සමීප සහයෝගිතා සහ රෝහලේ උසස් පහසුකම් හේතුවෙන් එය සාර්ථකව සිදුකෙරුණු බව සැත්කමේ ප්‍රධාන වෛද්‍ය ජයවික්‍රම මහතා පැවසීය.

මෙම ශල්‍යකර්මය මනා ආරම්භයක් වන අතර, එයින් මෙම රෝහල ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වකුගඩු බද්ධ කිරීමේ ප්‍රධාන රෝහලක් ලෙස විශ්වසනීයත්වය තහවුරු කරගන්නා බව රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.


 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම