දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව 40% කින් ඉහළට
2022-03-17 19:27:25
Share with:

දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග, බස්ගාස්තු ඉහළ දැමීම නිසා වැඩි පිරිසක් දුම්රියෙන් ගමන් කිරීමට යොමුවී ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනරත් මහතා පැවසීය. මේ හේතුවෙන් මගීන්ගේ ඉල්ලුමට සරිලන සේවාවක් සැපයීමට සැලසුම් කර ඇති බව ද ඔහු කියාසිටී. මේ යටතේ,  දැනට ධාවනය වන දුම්රියවල මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම