සරත් ඍතුව උදා වීමත් සමග, නිරිතදිග චීනයේ Yuannan පළාතේ Diqing ටිබෙට් ස්වයං පාලන කලාපයේ පිහිටි Meili හිම කන්දේ සුන්දරත්වය මෙලෙස දිස් වෙයි.