ග්රීස්ම කාලය තුළ, වයඹදිග චීනයේ Qing Hai පළාතේ Hai Xi මොංගෝලියානු ටිබෙට් ස්වයං පාලන කලාපයේ පිහිටි Cha’Er Han කරදිය ඇල විවිධ ප්රදේශ වල සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වී ඇත. මෑත වසර කීපයක් තුළ, විස්තීරණ සංවර්ධනය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමත් සමග, එහි සංචාරක වටිනාකම් ඉස්මතු වී ඇත.