වයඹදිග චීනයේ Gan Su පළාතේ Zhang Ye නගරයේ Gan Zhou දිස්ත්‍රක්කයේ පිහිටි Ping Shan Hu නිම්න දර්ශන මේ. එහි භූමි ව්‍යුහය හා ලක්ෂණය ඇති වී ඇත්තේ Mesozoic යුගයේ 2වන අවධිය වූ Jurassic අවධියේ සිට Cenozoic යුගය දක්වා අවධියේ ය.