සති අන්තය ප්‍රයෝජනයට ගනිමින්, පරිසර හිතකාමී ප්‍රදේශ වල දිගු පා ගමන්වල නිරත වීම බොහෝ ජනතාවගේ විනෝදාංශයක් ලෙසට හැඳුන්වා දිය හැකිය. චීනයේ Si Chuan පළාතේ Ya’an නගරයේ පිහිටි Long Cang Gou ජාතික වනාන්තර උද්‍යානය ජනතාවගේ ආකර්ෂණයට ලක් වූ පරිසර හිතකාමී ප්රදේශයකි. එම උද්‍යානය පිහිටා තිබෙන Ying Jing කෝරළයේ වනාන්තර ආවරණ අනුපාතය 80.3%කට ළඟා වෙයි.