2020 වසරේ වසන්ත ඍතුවේ, නව කොරොනා වසංගතය සමග සටන් කිරීම සඳහා, An Hui පළාතේ Wu Han නගරයට වෛද්‍ය සහාය කණ්ඩායමක සාමාජිකාවක් ලෙසට, Zhou Guohong Wu Han නගරයට ගොස් ඉතා කැපවීමෙන් වෛද්‍ය කටයුතු සිදු කළා ය. 2021 වසරේ වසන්ත ඍතුවේ, ඇය යළි වරක් Wu Han නගරයට පැමිණ සිටියා ය. ඒ Wu Han විශ්ව විද්‍යාලය විසින් සංවිධාන කරන ලද Hu Bei පළාතට වෛද්‍ය සහාය ලබා දුන් වෛද්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම විශ්ව විද්‍යාලයේ ප්‍රකට සකුරා මල් අත් විඳීමේ ක්‍රියාකාරකමකට සහභාගී වීම සඳහා ය.