ඔබ දකින මේ ගංගාව ‘ නොමිදෙන ගංගාව ’ යනුවෙන් හඳින්වෙයි. එය උතුරු චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Arxan නගරය හරහා ගලා යයි. භූතාප සම්පත් වලින් පොහොසත් ප්රදේශය ආශ්රිත ව ගලා යන නිසා, සෙල්සියස් අංශක ඍණ 40කට අඩු උෂ්ණත්වය යටතේ වුවද, එම ගංගාව මිදී නොමැත.