මේ දින වල, උතුරු චීනයේ ඉතා දැඩි ශීත කාලගුණයක් පවතී. ඇතැම් දින වල, දිවා කාලයේ පවා උපරිම උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක බිංදුවට වඩා අඩු ය. එහෙත්, දකුණු චීනයේ අධික සීතලක් නොමැතිව වසන්ත දසුන් දක්නට ලැබේ. මේ ඔබ දකින්නේ Yun Nan පළාතේ Kun Ming නගරයේ වැවෙන Cerasus cerasoides නමැති මල් මේ දින වල පිපී තිබෙන අයුරු ය.