චීනයේ Si Chuan පළාතේ පිහිටි Emei කන්ද ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමයන් අතරට එක් වූ උරුමයකි. ඉකුත් 12වැනි දා සිට ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා, ‘ 22වැනි Emei කඳු හිම හා උණු දිය උල්පත් සැණකෙළිය ’ පැවැත්වෙයි. මෙම වසරේ එහි අඩු උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් දැඩි හිම පතනයක් සිදුවූ අතර, එම දර්ශන සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වී ඇත.