චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Wuliangsuhai වැව යුරෝ ආසියා මහද්වීපයේ කුරුල්ලන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. මෑත වසර කිහිපය තුළ Wuliangsuhai වැව් ජලයේ ගුණාත්මකභාවය ක්‍රමයෙන් වැඩි වෙමින් භූමි ප්‍රමාණය ද විශාල වී ඇත. කරුල්ලන්ගේ සංක්‍රමණ ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රාදේශීය රජය, කුරුල්ලන්ට කූඩු සෑදීම, පැටවුන් බිහි කිරීම ආදිය සඳහා මෙහි විශේෂ කාලපයක් ස්ථාපිත කර ඇත. මේ වනවිට Wuliangsuhai වැව කුරුල්ලන්ගේ දිව්‍යලෝකයක් බවට පත්ව ඇත.