Jokhang විහාරයට වසර 1000කට වැඩි ඉතිහාසයක් තිබේ.එය ටිබෙට් සානුවේ ලාසා නගර මධ්‍යෙය් පිහිටා තිබේ.මෙම ඉපැරණි විහාරය පිළිබඳ වීඩියෝ දසුන් අපි නරඹමු.