චීන ජනාධිපතිවරයා විසින් විධානය කරන මහජන සටන

2020-03-06 18:59:04
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ කොරොනා වසංගතය වැළැක්වීමේ හා පාලනය කිරීමේ මහජන සටනකි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වසංගතයට එරෙහි මේ සටනට විධාන ලබා දෙමින් සකස් කරයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාවට හා සෞඛ්‍යයට අඛණ්ඩව ප්‍රමුඛස්ථානය ලබා දීමට ෂී ජින් පිං මහතා උපදෙස් දී තිබේ. හෙතෙම සැමවිටම වසංගතය වැළැක්වීමේ හා පාලනය කිරීමේ කටයුතු වලට අවධානය ‍‍යොමු කරමින් සිටී. එමෙන්ම, ෂී ජින් පිං මහතා වසංගතය පාලනය කිරීම හා ආර්ථික හා සමාජ සංවර්ධන කටයුතු ද අඛණ්ඩව සකස් කරයි.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති