චීන ජනාධිපතිවරයා පැරණි චීන කවියකින් පවුල් සබඳතාවන්හි වැදගත්කම පැහැදිලි කරයි

2018-10-11 08:52:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ඈත අතීතයේ සිට චීන ජනතාව පවුලට‍ හා ඥාතිත්වයට උසස් වටිනාකමක් ලබාදී ඇත. තන්ග් රජ‍ පෙළපත් සමයේ ප්‍රසිද්ධ කවියෙකු වූ මෙං චිඖ මහතාගේ කවියක කොටසක් උපුටා දක්වමින් චීන ජනාධිපති ෂී ඡින් පිං මහතා පවුල් සබඳතාවන්හි වැදගත්කම පැහැදිලි කළ ආකාරය මේ වීඩියෝවෙන් නරඹමු.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති