ලූ ශාන් කන්ද

2017-11-10 15:40:18
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ලූ ශාන් කන්ද උතුරු ච්‍යාං සී පළාතේ ච්‍යු ච්‍යාං නගරයේ පිහිටා තිබේ. ගත වූ සියවසේ 70 අග දී ලූ ශාන් කන්දේ සිදු වූ ප්‍රේමය නැමති චිත්‍රපටියක් නිසා එය චීනය පුරා ප්‍රසිද්ධ වී තිබේ. එහි තිබෙන විශේෂ ලක්ෂණ චීනයේ වෙනත් කන්දක දක්නට නොලැබේ. එම සුප්‍රකට කන්ද පිළිබඳ වීඩියෝ දසුන් අපි නැරඹමු.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති