චිං ඩ ජෙන් නගරය

2017-11-10 15:32:26
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ච්‍යාං සී පළාත සංචාරක සම්පත් බහුලව හිමි පළාතකි. චීනයේ පෝසිලේන් අගනුවර ලෙස හැඳින්වෙන චිං ඩ ජෙන් නගරය මේ පළාතේ පිහිටා තිබේ. වසර සිය ගණනකට පෙර බටහිර ජනතාව චීනය පිළිබඳව මූලික අවබෝධය ලබා ගත්තේ චීනයේ විශිෂ්ට පිඟන් භාණ්ඩ මගිනි .ඉතින් මෙම ඉපැරණි නගරය පිළිබඳ වීඩියෝ දසුන් අපි නැරඹමු.

 


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති