හේ ලුං ච්‍යාං පළාත

2017-09-29 09:18:41
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

හේ ලුං ච්‍යාං පළාත චීනයේ උතුරින් ම පිහිටා තිබේ. එපමණක් නොව එය චීනය හා රුසියාව අතර දේශසීමා මායිම් ප්‍රදේශයේ ද පිහිටා තිබේ. එහි විශේෂ ලක්ෂණ සහිත සංචාරක ස්ථාන රාශියක් තිබේ.ඉතින් ඒ පිළිබඳ වීඩියෝ දසුන් අපි නරඹමු.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති