අදහස්

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ දේශපාලන වාර්තාව ශ්‍රී ලංකා‍ කථානායක කරූ ජයසුරිය මහතාගේ ඇගයීමට ලක් වෙයි

මම පළමුවෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයටත් ඒ වගේම චීන ජනාධිපති ෂී ජින් පිං මැතිතුමාටත් මගේ සුභාශිංසන පුද කරනවා. මම වැඩියෙන්ම අගය කරන්නේ සම්මේලනය ආරම්භ කරමින් එතුමා කිව්වා නව යුගයකට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක්  අනුගමනය කරන බව

චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමට

චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමටචීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය චීනයේ දේශපාලන, ආර්ථික හා සාමාජීය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඉතා වැදගත් සම්මේලනයක් බව පොදු පිළිගැනීමක්

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන නියෝජිත සම්මේලනය හෙට(18) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. චීනය සමග සමීප සම්බන්ධතා පවත්වන රටවල් අතර ප්‍රංශය ද වෙනවා. චීනයේ මෙම වැදගත් සම්මේලනය පිළිබඳව ප්‍රංශ දේශපාලනඥයන් රැසක් වාර්තාකරුවන් අමතමින් අදහස් පළ කර තිබෙනවා

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී ගනු ලබන තීන්දු තීරණ චීන ජනතාවට පමණක් නෙමෙයි මුළු මහත් ජාත්‍යන්තරයටම බලපානවා - ‍බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් මෙසේ අදහස් පල කළා

චීනය අද ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් --- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර

චීන ජනාධිපති ෂී  ජින්  පිං මහතාගේ නායකත්වය යටතේ චීනය අද ලෝක ආර්ථිකයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. එය මුළු මහත් ලෝකයටම ආදර්ශ‍යක්.---- ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් D.E.W ගුණසේකර

චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනය ලබා ඇති ජයග්‍රහණ ලොවට ම ශක්තියක් --- ශ්‍රී ලංකාවේ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන

ශ්‍රී ලංකා මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා චීනය පිළිබඳව මෙසේ අදහස් පල කළා

චීනයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලෙන් ආදර්ශ ගත හැකියි-- ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට  එක් වෙමින් මෙසේ අදහස් පල කළා. “චීනයත් ශ්‍රීලංකවත් අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් ති‍බෙන රටවල් 2ක්. ඒකට ලොකු ඉතිහාසයක් ති‍‍බෙනවා

චීනය සමඟ පැවැත්වූ මිත්‍රත්වයේ ප්‍රතිළුල දකින්න ලැබෙනවා -මහාචාර්ය සුනිල් ආරියරත්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට  එක් වෙමින් චීනයේ වත්මන් සංවර්ධනය ගැන  මෙසේ අදහස් පල කළා. “අපි දන්න වෙනත් රටවල් එක්ක බලන කොට චීනය තමයි වඩාත් ළං වෙලා ති‍බෙන්නේ අද දවස වෙන කොට

එක් පක්ෂ ධජයක් තුළ මහජන එකඟතාව ලබා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් ---මහාචාර්ය මයුර සමරකෝන් මහතා

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා චීනය පිළිබඳවත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳවත් මෙසේ අදහස් පල කළා.