2018 චීන ජාතික සැසිවාර දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ සුභපැතුම්

2018-03-05 15:15:31
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2018 චීන ජාතික සැසිවාර දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ සුභපැතුම්

2018 චීන ජාතික සැසිවාර දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ සුභපැතුම්


13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයට චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සුභපැතුම් එක් කරන්නට කැමතියි. මේ වන විට චීනය අත්කරගෙන ඇති ආර්ථික ශක්තිය මත මේ අවස්ථාව චීනයට හා චීන ජනතාවට මෙන්ම සමස්ත ලෝකවාසීන්ට වැදගත් අවස්ථාවක්. මේ සැසිවාර වලදී ගනු ලබන තීන්දු තීරණ හා ඒවායේ ප්‍රතිඑල චීනයේ වෙසෙන ජනතාවට වගේම ලෝක ප්‍රජාවටත් බල පාන හෙයින් මෙම සැසිවාර දෙක ඉතා වැදගත්. එම නිසා ‍මෙම සැසිවාර දෙකට ශ්‍රී ලංකා රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් උණුසුම් සුභපැතුම් එක් කරන්නට මම කැමතියි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති